ඕමානයේදී පෙරළී ගිය තෙල් නෞකාවේ සිටි 09 දෙනෙකු බේරාගනී – ශ්‍රී ලාංකිකයෙකුත් ඒ අතර

Share

ඕමාන මුහුදු සීමාවේදී අනතුරට පත් වූ නෞකාවේ සිටි 09 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබෙනවා.

ඒ අතර ශ්‍රී ලාංකිකයෙකු ද වන බව සඳහන්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News