ආර්ථිකමය වශයෙන් ඉතා වැදගත් පනත් දෙකක් ලබන සතියේදී පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට නියමිත බව රාඡ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
ඒ දඹුල්ලේ පැවති උත්සවයකදීයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසන්නේ සුබ ආරංචියක් ලැබුණා යැයි පැවසූ ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව අවසන් කර නැති බවයි.