අභියෝග මැද රාජ්‍ය අංශය ආරක්ෂා කළ හැටි (VIDEO)

Share

ගෙවුණු වසර දෙක තුළ ජනපතිගේ උපදෙස් මත රාජ්‍ය අංශය ආරක්ෂා කරගැනීමට හැකි වූ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසනවා.

ඒ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි.

මැයි මාසයේ සිට විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය ප්‍රමාදයකින් තොරව ගෙවීමට කටයුතු කරන බවත් එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News