ජනාධිපතිවණය කවදාද ? දිනය ලබන සතියේ (VIDEO)

Share

ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තුරු 22 වන ව්‍යවස්ථා සංශෝදනය ගැසට් කිරීමෙන් වලකින ලෙසට අමාත්‍ය විජයදාස රාජපක්ෂ අමාත්‍යංශ ලේකම් වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්දයෙන් රටතුළ යම් සැකයක් මතුව ඇති පසුබිමක් තුළයි.

මේ අතර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ඇතුලත් නිවේදනය ලබන සතිය තුළ නිකුත් කරන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News