හෙපටයිටීස් බී එන්නත් හිඟයක් (VIDEO)

Share

හෙපටයිටීස් බී එන්නතේ හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

එම එන්නත කඩිනමින් සැපයීමට කටයුතු කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News