ජනාධිපති රනිල්ගේ ෆයිල් දෙකක් අනුර ළඟ (VIDEO)

Share

ජනාධිපති රනිල්ගේ ෆයිල් දෙකක් තමන් සතුව තිබෙන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ජපානයේ පැවති ජන හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News