ක්ලබ් වසන්තගේ ඝාතනයට සහය දුන් අය අද අධිකරණයට

Share

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් බව පැවසෙන ටැටූ මධ්‍යස්ථාන හිමිකරු ඇතුලු සැකකරුවන් 7 දෙනා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

Read more

Local News