මැතිවරණ කොමිසම හෙට රැස්වෙයි (VIDEO)

Share

මැතිවරණ කොමිසම හෙට රැස්වීමට නියමිතයි.

එහිදී මූලික වශයෙන් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News