ගොයම් කපන අතරතුර පුද්ගලයෙකුට අවාසනාවන්ත ඉරණමක්

Share

උහන පොලිස් වසමේ ගෝනගල ප්‍රදේශයේ කුඹුරු ඉඩමක ගොයම් කපමින් සිටි මැෂින් යන්ත්‍රයකට යට වී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 67ක් වන ගොනාගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News