ඇමෙරිකාවේ උද්‍යානයක වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

Share

ඇමෙරිකාවේ නිව්යෝක්හි උද්‍යානයක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඉන් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

උද්‍යානයේ පැවති රැස්වීමක් අතරතුර මෙම ප්‍රහාරය එල්ල වූ බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ 20 හැවිරිදි තරුණයෙකුයි.

Read more

Local News