IMF නියෝජිතයින් අද ජනපති හමුවෙයි (VIDEO)

Share

දිවයිනට පැමිණ සිටින IMF දූත පිරිස අද (01) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතයි.

ඊයේ (31) දින එම දූත පිරිස විපක්ෂ නායක ඇතුළු විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හමුවී තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News