පාර්ලිමේන්තුව අගෝස්තු 6 සිට 9 දක්වා රැස්වෙයි

Share

පාර්ලිමේන්තුව ලබන 6 වැනිදා සිට 9 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පවසනවා.

එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු ඊයේ (02) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

Read more

Local News