අද විශේෂ රථ වාහන සැලැස්මක්

Share

අතිපූජ්‍ය ගලබොඩ ඥාණිස්සර නාහිමිපාණන්ගේ අවමංගල පූජෝත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

මෙම ආදාහන පූජෝත්සවය සඳහා විශාල ජනකායක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන හෙයින් ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අද (05) දිනයේ පස්වරු 2.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා පොලීසිය මහජනතාව වෙත නිවේදනය කරනවා.

එම නිවේදනය පහතින්,

Read more

Local News