තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

Share

ජනාධිපතිවරණය සඳහා තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

තැපැල් ජන්ද අයදුම් කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති සියලු ජන්දදායකයන් සිය තැපැල් ජන්ද අයදුම්පත් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත භාර දියයුතු බව ද කොමිෂන් සභාව සදහන් කරයි.

Read more

Local News