දැයෙන් නික්ම යන පොඩි හාමුදුරුවෝ – ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ (VIDEO)

Share

අපවත් වී වදාළ හුණුපිටිය ගංගාරාමාධිපති අතිපූජ්‍ය ගල්බොඩ ඥානිස්සර නාහිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (05) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ඒ වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක බවයි පොලීසිය පවසන්නේ.

උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News