මාධ්‍ය ප්‍රධානීන් මැතිවරණ කොමිසමට (VIDEO)

Share

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මාධ්‍ය ප්‍රධානීන් මැතිවරණ කොමිසමට කැඳවා තිබුණා.

මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද හිමියන් එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ හතළිස් දහසකට අධික සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

මේ අතර මැතිවරණ කටයුතුවලට අදාළ මාධ්‍ය උපමාන ඉදිරි දින 02 තුළ නිකුත් කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසම සඳහන් කර ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News