90 දෙනෙකුට දිවි අහිමි කරමින් බංග්ලාදේශය යළි ඇවිලෙයි

Share

බංග්ලාදේශය පුරා යළි විරෝධතා ආරම්භ වී තිබෙනවා.

අගමැති ෂෙයික් හසීනා ඇතුළු රජයට ඉල්ලා අස්වන ලෙසට බල කරමිනුයි මෙම විරෝධතා පවත්වනු ලබන්නේ.

විරෝධතා නිසා පුද්ගලයන් 90කට වැඩි පිරිසක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News