තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කෙරේ

Share

අදින් අවසන් වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ලබන 9 දා දක්වා දීර්ඝ කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

Read more

Local News