සේවකයෙකුගේ හදිසි අතුරුදන් වීමක් මූලික කර ගනිමින් දෙමටගොඩ ධාවනාගාරයේ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණා.
මේ හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් ද ප්රමාද වී තිබෙනවා.
අදාළ අතුරුදන් වූ සේවකයා සොයා මේ වන විටත් සෝදිසි මෙහෙයුම් ක්රියාත්මකයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.