බංග්ලාදේශයට අන්තර්වාර රජයක් (VIDEO)

Share

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා දේශපාලන දිවියෙන් සමුගන්නා බව ඇයගේ පුත්‍රයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එරට හිටපු අග්‍රාමාත්‍ය කලීඩා ෂියා නිදහස් කිරීමට ද බංග්ලාදේශ ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එම නියෝගය ක්‍රියාත්මත කිරීමත් සමඟ එරට පාර්ලිමේන්තුවද විසුරුවා අන්තර්වාර රජයක් පිහිටුවන බවයි එරට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

ඇති වී තිබෙන තත්ත්වය සමග පැය 06 ක කාලයක් බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වසා දමා තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News