ජාතික පාසල් සම්බන්ධයෙන් නිවේදනයක්

Share

2024 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට චක්‍රලේඛය අනුව ළමුන් ඇතුළත් කිරීම අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඊට අදාල නිවේදනය පහතින්,

Read more

Local News