මාරක රිය අනතුරකින් ගැබිණි කාන්තාවක් මරුට

Share

පානදුර සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිසාවටම ධාවනය වූ යතුරුපැදියක බඳෙහි ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පසු පැදිකාරිය සහ කුඩා දැරියක් බරපතල තුවාල ලබා පානදුර රෝහලට ඇතුලත් කිරීමේදී පසු පැදිකාරිය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 32ක් වූ හොරෙයිතුඩුව, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි ගැබිණි කාන්තාවක්.

Read more

Local News