හර්ෂගෙන් අභියෝගයක් (VIDEO)

Share

වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වුණා.

අරගල අවස්ථාවේ ජනාධිපතිව සිටි ගෝඨාභය තමාගෙන් කළ ඉල්ලීමක් පිළිබඳව මධුර අද (07) පාර්ලිමේන්තුවට හෙළිදරව්වක් සිදුකළා.

මේ අතර ආහාරවලට 18% ක වැට් එකක් ගහන්න හදන උත්සහයක් ගැනයි මන්ත්‍රී හර්ෂද සිල්වා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News