විශ්‍රාමිකයින්ගේ අන්තර්කාලීන දීමනාව සැප්තැම්බර් සිට

Share

සියලුම රජයේ විශ්‍රාමිකයින් වෙත රුපියල් 3000/-ක විශේෂ අන්තර්කාලීන දීමනාවක් ගෙවීම 2024 සැප්තැම්බර් මස සිට ක්‍රියාත්මක වන පරිදි චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

Read more

Local News