කොරියාවේ රැකියා සඳහා තවත් 100ක් පිටත්ව යයි

Share

මේ වර්ෂයේ අගෝස්තු මස වන විට ශ්‍රී ලංකිකයන් 3,694 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවු තවත් ශ්‍රී ලංකිකයන් 100 දෙනෙකු පසුගිය දා දකුණු කොරියාව බලා පිටත්ව ගියා.

මෙම පිරිස අතරට තරුණියන් 08 දෙනෙකු ද ඇතුළත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.

Read more

Local News