‍සමගි ජන සන්ධානය එළි දකී (VIDEO)

Share

සමගි ජන සන්ධානය එළි දැක්වීම අද (08) පෙරවරුවේ සිදු කෙරුණා.

ඒ සමගි ජන බලවේගයේ නායක ජනාධිපති අපේකෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනුයි.

මෙම සන්ධානය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ 08ක් ඇතුළු විවිධ සංවිධාන රැසක් අද ගිවිසුම්ගත වුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News