නීති සිසුන් පිරිසක් ජනපති හමුවෙයි (VIDEO)

Share

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂකයන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබෙනවා.

සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලු ජනධිපතිවරයා ඔවුන්ගේ ගැටලුවලට ද පිළිතුරු ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News