ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයෙන් අවසන් වන දිනය කිව නොහැකියි – ශෙහාන් කියයි (VIDEO)

Share

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයෙන් අවසන් වන දිනයක් නිශ්චිතව කිව නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මේ අතර රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ප්‍රකාශ කළේ පාරම්පරික වෛද්‍යවරුන්ට අසාධාරණයක් වුවහොත් ඇමතිකම්වලින් ඉවත් වන බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News