රූපවාහිනී ප්‍රවෘත්තියේ පළමු කාන්තා හඬ සදහටම නිහඬ වෙයි

Share

මෙරට ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස රූපවාහිනි වංශකතාවේ නව පරිච්ඡේයක් ලියූ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුමනා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 80වන වියෙහි පසුවුණා.

Read more

Local News