විජිත් විජයමුණිගේ සහයත් ජනපති රනිල්ට (VIDEO)

Share

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන පක්ෂ කිහිපයක පළාත්සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය ද ජනාධිපතිවරයාටයි හිමි වී තිබෙන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News