හෙට රාජගිරියට විශේෂ ආරක්ෂාවක් (VIDEO)

Share

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීම හෙට (15) රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිතයි.

ඒ වෙනුවෙන් එදින උදෑසන 8 සිට පස්වරු 2 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය නිවේදනය කළේය.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News