ජනපති සටනට අපේක්ෂකයන් 39ක්

Share

2024 ජනාධිපතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීමේ කටයුතූ අද (15) අවසන් කෙරුණා.

පෙරවරු 9.00ට නාම යෝජනා භාර ගැනීම ආරම්භ වූ අතර එය අවසන් වූයේ පෙරවරු 11.00ටයි.

ඒ අනුව ජනාධිපති අපේක්ෂකයන් 39 දෙනෙකු අද නාම යෝජනා භාර දුන්නා.

Read more

Local News