හරීන්ගේ හා මනූෂගේ ඇමති ධුර ජනපති යටතට (VIDEO)

Share

අමාත්‍ය ධුර තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ තබා ගනිමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මන්ත්‍රී ධුර අහිමි වූ මනූෂ නානායක්කාරගේ සහ හරීන් ප්‍රනාන්දුගේ අමාත්‍ය ධුරයි එලෙස ජනාධිපතිවරයා යටතට ගෙන ඇත්තේ.

මේ අතර මනූෂ නානායක්කාරගෙන් හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා බන්දුලාල් බණ්ඩාරිගොඩගේ නම ගැසට් කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News