පළමු රන්දෝලි පෙරහර අදයි

Share

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කූඹල් පෙරහැර ඊයේ (15) රාත්‍රියේ වීදි සංචාරය කළා.

පළමු රන්දෝලි පෙරහැර අද පස්වරු 06.45ට යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතයි.

Read more

Local News