යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට

Share

පනාගොඩ දෙස සිට ඇඹුල්ගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදි දෙකෙහිම පැදිකරුවන් දෙදෙනා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක යතුරුපැදියක පැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 18ක් වූ දැඩිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News