ජනපති සමඟ පාර්ශ්ව 34ක් ගිවිසුම් ගතවෙයි (VIDEO)

Share

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පාර්ශ්ව 34ක් අද (16) ගිවිසුමකට එළඹුණා.

පුළුවන් ශ්‍රී ලංකා සම්මුතිය වෙනුවෙන් අදාල කණ්ඩායම් එක්ව ඇති බව සදහන්.

මේ අතර ජනාධිපතිවරයා මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබාගෙන තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News