සැමට එක සමාන නීතියක් ක්‍රියාත්මක කරන බව කියන අනුර (VIDEO)

Share

සැමට එක සමාන නීතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක
පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුරයේදී අටමස්ථානාධිපති හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News