දිස්ත්‍රික්ක කිහිපයකට පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

Share

පවතින වර්ෂාපතනය හමුවේ ගාල්ල, කළුතර, කෑගල්ල, රත්නපුරය හා නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා පැනවූ නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

Read more

Local News