කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත්

Share

අද උදෑසන 09.00 වන විට කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48 සඳහා දීර්ඝ කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

Read more

Local News