මුස්ලිම් ප්‍රජාවගේ සහය ජනපති රනිල්ට (VIDEO)

Share

ශ්‍රී ලංකාවට අලුතෙන් පත්ව ආ තානාපතිවරුන් තුන් දෙනෙකු සහ මහ කොමසාරිස්වරු දෙදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අක්තපත්‍ර භාර දී තිබෙනවා.

මේ අතර මෙවර මැතිවරණයේදි මුස්ලිමි ප්‍රජාවගෙන් සියයට 60ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය ලබාදෙන බවයි ජනපතිට සහය ලබාදෙන මුස්ලිම් මන්ත්‍රීවරුන් පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News