තම රජයක් යටතේ පාස්පෝට් ගැටලුවට කාර්යක්ෂම විසඳුමක් ලබාදෙන බව කියන සජිත් (VIDEO)

Share

වර්තමානයේ ඇතිවී තිබෙන පාස්පෝට් ගැටලුවට තම රජයක් යටතේ කාර්යක්ෂම විසදුමක් ලබා දෙන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එමෙන්ම විදේශ රැකියා ක්ෂේත්‍රයට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ඒ කොළඹ පැවති හමුවකදී.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News