දියේ ගිලී මියගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා

Share

ඉත්තපාන, ඉහළ කන්ද ප්‍රදේශයේ පිහිටි ඇතා වැටුණු වලෙහි දිය නෑමට ගොස් සිටි පිරිසක් අතරින් පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් සහ 28ක් වන මොරටුව හා එගොඩඋයන මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලවලට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකි.

Read more

Local News