වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුට

Share

බෝගස්වැව, පෙරියපුලියන්කුලම් ප්‍රදේශයේ වෙල් යායකදී වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 53ක් වූ සැළලිහිණිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මරණකරු තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ වෙල් යායක් අසල ගස්වල අතු කපමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News