ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක ශ්රීමතාණන්ගේ 58 වැනි ගුණ සැමරුම හෙටට (26) යෙදී තිබේ.
ඒ නිමිත්තෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂ සභාපති හා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් හෙට(26) පෙරවරු 8.00ට හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය අබියසදී ගුණ සැමරු උත්සවයක්ද පැවැත්වේ.