පාස්පෝට් අර්බුදය, රටේ මහත් ආන්දෝලනයක් නිර්මාණය කළ ප්‍රශ්නයක්.
පසුගිය රජය ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කළ පාස්පෝට් අවුල විසදීමට වත්මන් රජය මේ වන විට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව අතිරේක පාස්පෝට් තොගයක් ලබන සෙනසුරාදා ලැබීමට නියමිත බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.