Home දේශීය පුවත් රත්නපුර, කලුතර, නුවරඑළිය දිස්ත්‍රික්ක වෙත නාය යෑමේ අනතුරු අවදානමක්

රත්නපුර, කලුතර, නුවරඑළිය දිස්ත්‍රික්ක වෙත නාය යෑමේ අනතුරු අවදානමක්

0
රත්නපුර, කලුතර, නුවරඑළිය දිස්ත්‍රික්ක වෙත නාය යෑමේ අනතුරු අවදානමක්

අද (27දා) පෙ.ව 4.00 සිට හෙට (28දා) පෙ.ව 4.00 දක්වා රත්නපුර, කලුතර, නුවරඑළිය දිස්ත්‍රික්ක වෙත නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්වයත් සමග මෙම අනතුරු ඇඟවීම් සිදු කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මේ අතර කුකුළේ ගඟ ජලාශ‍යෙද වාන් දොරටුවක් විවෘත කර තිබේ. ඒ අනුව බුලත්සිංහල, අඟලවත්ත, මදුරාවල හා ඉංගිරිය යන ප්‍රදේශවල වෙසෙන ජනතාවට විමසිලිමත් වන ලෙසද ආපදා කළමණාකරන මධ්‍යස්තානය ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here