සජිත් කතාකරන පනත – පනත වෙනස් කළ යුතුයි කියන අගමැතිනිය (VIDEO)

Share

ජාතික පිරිවෙන් අධ්‍යාපන පනත සංශෝධනය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඊට පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළේ නූතන අධ්‍යාපන සහ කාලීන අවශ්‍යතාවලට අනුව සංශෝධනයන් සිදු කරන බවයි. මෙය අතර රට පුරා වීදි ලාම්පු සවිකිරීම ඉතා අවිධිමත් ලෙස සිදුකර ඇති බවට අමාත්‍ය කුමාර ජයකොඩි අනාවරණයක් සිදු කළා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News