ජාතිවාදයට කිසිදු ඉඩක් ලබා දෙන්නේ නැති බවයි අමාත්‍ය ආනන්ද විජේපාල අදත් පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ. පාසල්වලට පහසුකම් ලබා දීමේදී කිසිදු විශේෂත්වයක් දක්වන්නේ නැති බවයි අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශය කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




