බස් ගාස්තුව ගෙවන අලුත්ම ක්‍රමය (VIDEO)

Share

බැංකු කාඩ්පත් මගින් බස් රථවල ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට මගීන්ට අද සිට අවස්ථාව හිමිවනවා. එහි සමාරම්භක උත්සවය මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News