කොළඹ දිස්ත්‍රික්කය තුළ් හදිසි ආපදා තත්ත්වයකදී 0112434028 අංකයෙන් කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය හෝ 0112136136 අංකයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අමතන්න.
ක්ෂණික ඇමතුම් සඳහා 117 අංකය භාවිතා කරන්න.
Share
Read more




